CV එකක් නැතුව ඔබම ඔබේ රැකියාව සොයා අයදුම් කරන්න

More Icon

CV එකක් නැතුව ඔබම ඔබේ
රැකියාව සොයා අයදුම් කරන්න

Rakiya.lk අප සමඟ සම්බන්ධ වන්න.

Rakiya.lk අපි ඔබේ රැකියාවක් සොයන මාර්ගයට නවීය් තාක්ෂණය සමඟ අත්වැලක් වන්නෙමු.

අපි XpressJobs වෙබ් අඩවියේ අනුග්‍රහයෙන් රැකියාවක් සොයන ඔබට පහසු සහ කාර්යක්ෂම සේවාවක් සපයමු. මෙහි විශේෂත්වය වනුයේ CV එකක් නැතුව සෘජුව රැකියාවට අයදුම් කල හැකි වීමයි. මෙහිදී විශේෂ අවදානයක් යොමු කර ඇත්තේ සිංහල භාෂාවට ප්‍රමුඛත්වය දීමයි.

ඔබට අවශ්‍ය විට Rakiya.lk මගින් සහ Xpress.Jobs මගින් ඔබේ රැකියා දැන්වීම් පළ කිරීමට ද හැකිවෙනු ඇත.

අප හා සම්බන්ධ වීමට පහත සඳහන් සන්නිවේදන මාර්ග භාවිතා කරන්න.

දුරකථන අංකය : 011 - 742 2414
ඊමේල් ලිපිනය : info@xpress.jobs
ලිපිනය : 2-2/1, පන්සල් මාවත, කොළඹ 03, ශ්‍රී ලංකා.

Rakiya.lk අප සමඟ සම්බන්ධ වන්න.

Rakiya.lk අපි ඔබේ රැකියාවක් සොයන මාර්ගයට නවීය් තාක්ෂණය සමඟ අත්වැලක් වන්නෙමු. අපි XpressJobs වෙබ් අඩවියේ අනුග්‍රහයෙන් රැකියාවක් සොයන ඔබට පහසු සහ කාර්යක්ෂම සේවාවක් සපයමු. මෙහි විශේෂත්වය වනුයේ CV එකක් නැතුව සෘජුව රැකියාවට අයදුම් කල හැකි වීමයි. මෙහිදී විශේෂ අවදානයක් යොමු කර ඇත්තේ සිංහල භාෂාවට ප්‍රමුඛත්වය දීමයි.